DriverPack නොමිලේ ධාවක ස්ථාපනය කරනු ලබන අතර ඕනෑම උපාංගයක ධාවකයන්ගේ ගැටළු නිරාකරණය කරගත හැකිය

පරිගණකය ක්‍රමවත්ව සැකසීම සඳහා වඩාත් පහසු සහ වේගවත්ම ක්‍රමය DriverPack වේ

මෙම මෘදුකාංගය නොමිලේ ලබා දෙයි, එමෙන්ම වෘත්තිකයන් සඳහා මෙන්ම එය ආරම්භකයින් සඳහා සුදුසු වේ
landing-feature-1
නොමිලයේ
DriverPack නොමිලේ සපයනු ලැබේ
landing-feature-2
අාරක්ෂිත බව
DriverPack නිල වශයෙන් ප්‍රතිවයිරස මෘදුකාංග නිෂ්පාදකයින් සමග සහයෝගී වන අතර, ඔබේ පරිගණකය ආරක්ෂා කරයි
landing-feature-3
සියලු උපාංග සඳහා
ලෝකයේ ලොකුම ධාවක දත්ත සමුදාය DriverPack සතුව ඇත, ඕනෑම පරිගණකයක් ක්‍රමවත්ව සැකසීමට භාවිතා කල හැක

පරිගණකය නිවැරදිවසැකසීම සඳහා වඩාත් පහසු හා වේගවත්ම ක්‍රමය වන්නේ DriverPack වේ

මෙම මෘදුකාංගය නොමිලේ ලබා දෙයි, එමෙන්ම වෘත්තිකයන් සඳහා මෙන්ම එය ආරම්භකයින් සඳහා සුදුසු වේ
ලොව වටා DriverPack පරිශීලකයින්ගේ ගණන සෑම තත්පරයකින්ම වැඩිවෙමින් පවතී

52,179,939

landing-author-image
අායුබෝවන්! මගේ නම Artur Kuzyakov. DriverPackහි කතෘ සහ පුරෝගාමියා මමයි
වසර 8 කට පෙර පිරිසිදු උනන්දුවකින් ලියූ කුඩා පරිගණක වැඩසටහනක් මගින්, ලොව පුරා මිලියන 40 කට වඩා වැඩි පිරිසක් ඔවුන්ගේ පරිගණක ක්‍රමවත්ව සැකසීමට දායක වී ඇති සමාගම බවට පරිවර්තනය වී ඇත!

මේ කාලය තුළ, අපේ මෘදුකාංගය ඉතා වේගවත් හා ප්‍රබල වූවා. වර්තමානයේ, විශාලතම ධාවක ගබඩාව DriverPack වන අතර, ලොව පුරා අධි වේගවත් සේවාදායක පරිගණකයන්ගේ ස්ථාපනය කර ඇත. ධාවක ස්ථාපනය කිරීමේ ක්‍රියාවලිය සෑම විටම ඉතා ඉක්මණින් හා උසස් ප්‍රමිතියකින් යුතුව සිදු කිරීම සඳහා, අපගේ තෝරාගැනීමේ ඇල්ගොරිතම වඩාත් හොඳින් හා වඩා නිවැරදිව සිදු කරන යන්ත්‍ර තාක්ෂණයන් භාවිතා කරයි. අපි මේ සියල්ල අත්පත් කර ගෙන ඇත්තේ මෘදුකාංගය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගත හැකි වන අතර සෑම කෙනෙකුම එය භාවිතා කළ හැකිවන අයුරිනි.

මගේ කණ්ඩායම සහ මම අපේ නිෂ්පාදනය පිළිබඳව ආඩම්බර වේ, එමෙන්ම කෙටිම කාල රාමුවක් තුළ ඕනෑම පරිගණකයක් ක්‍රමවත්ව සැකසීම සඳහා ඔබගේ විශ්වසනීය උදව්කරු වනු ඇත.
 අපි ඔබගේ කාලය ඉතිරි කර ගැනීම සඳහා අපේ කාලය වැය කරන්නෙමු!

DriverPack පිළිබඳව ජනමාධ්‍ය ප්‍රකාශන

ඕනෑම පරිගණකයක් සඳහා DriverPack සුදුසු වේ

ඔව්, ඕනෑම පරිගණකයකට - අපි පරික්ෂා කළා!

packard-belldellacerasussonysamsungfujitsumsitoshibalenovo

DriverPack ඕනෑම උපාංගයක් සඳහා සුදුසු වේ

Windows 7 SP1 හි USB 3.0 සඳහාද

ජනප්‍රිය වීඩියෝ කාඩ්පත් නිෂ්පාදකයින්

ජනප්‍රිය වීඩියෝ කාඩ්පත් ආකෘති

DriverPack ඕනෑම මාදිලියේ වීඩියෝ කාඩ්පත් සඳහා ධාවක තෝරා ලබා දෙන අතර මෙහි වඩාත්ම ජනප්‍රිය ඒවා වේ

Popular manufacturers

DriverPack selects drivers for computer equipment from any manufacturers. Here are the most popular brands:

එක ක්ලික් කිරීමකින් පරිගණකයක් සැකසීමට දැන් හැකි වේ

landing-wizard-1
DriverPack Online බාගත කර ආරම්භ කරන්න
landing-wizard-2
එක් සරල ක්‍රියාවකින් ඔබේ පරිගණකය පිළිවෙළකට සකසන්න
landing-wizard-3
Yay! දැන් මගේ පරිගණකය අලුත් වගේ!